32 C
Colombo
Monday, May 6, 2024

ඩෙල්ටා ප්‍රභේදයට වඩා ලොකුයි ආණ්ඩුවේ උද්දච්ච කයිවාරු ප්‍රභේදය (VIDEO)

- Advertisement -

ඩෙල්ටා ප්‍රභේදයට වඩා වත්මන් ආණ්ඩුවේ උද්දච්ච ප්‍රභේදය, ලැජ්ජා නැති ප්‍රභේදය සහ මරිමෝඩ ප්‍රභේදය භයානක බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ලක්ෂ 30කට එන්නත් දුන් බව පැවසුවද එය සිදුව ඇත්තේ ප්‍රමුඛතා අනුපිළිවෙලකට නොවන බව හෙළිවෙමින් ඇති බවත් එන්නත්කරණ ප්‍රමුඛතාව අනුව වැඩිහිටියන් ආවරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබීමෙන් එය වඩාත් තහවුරු වන බවත් ඒ මහතා පවසනවා.

කොවිඩ් මර්දන බලකායේ අසාර්ථකභාවය හේතුවෙන් කොවිඩ් මරණ ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව, මේ වන විට 5000 ඉක්මවා වාර්තා වී තිබෙන සියලුම කොවිඩ් මරණ වෙත ආණ්ඩුව වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගෙන

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...