29 C
Colombo
Wednesday, May 8, 2024

දින 5යි, මරණ 1,000යි

- Advertisement -

රජය විසින් පෙරේදා (26) දින තවුරු කරන ලද කොවිඩ් මරණ 209ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,000 සීමාව ඉක්මවා යන ලදි.

කෙසේ වෙතත්, මෙරට කොවිඩ් මරණ 1000 ක් වාර්තා වීමට ගත වන කාලය ක්‍රමයෙන් අඩුවන ස්වරූපයක් පෙන්නුම් කරන බව දත්ත දෙස බැලූ විට දක්නට ලැබේ. ඒ අනුව,

පළමු කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 417ක්

දෙවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 23ක්.

තෙවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 19ක්

හතරවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 23ක්

පස්වන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 14ක්

හයවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 8ක්

හත්වන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 6ක්

අටවන කොවිඩ් මරණ දහස වාර්තාවීමට ගතවූ කාලය – දින 5ක් ලෙස වාර්තා වේ.

පළමු කොවිඩ් මරණ දහස වාර්තාවීමට වසරකටත් අධික කාලයක් ගත වුවද අවසම් කොවිඩ් මරණ දහස දින 5ක් තුල වාර්තා වීම මෙරට කොවිඩ් තත්වයේ බරපතලකම හොඳින් පෙන්නුම්කරයි.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...