30 C
Colombo
Thursday, May 2, 2024

පකිස්තානයේ ආරක්ෂක දූත පිරිසක් මියන්මාරයේ රහස් සංචාරයක

- Advertisement -

පකිස්තානයේ ඉහළ පෙළේ ආරක්ෂක දූත පිරිසක් මියන්මාරයේ රහසිගත සංචාරයක නිරතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සංචාරය සිදුව ඇත්තේ ⁣සැප්තැම්බර් මාසයේ, පළමුවනදා සිට පස්වනදා දක්වායි.

මෙම සංචාරයේදී පකිස්තාන ආරක්ෂක බලධාරීන් මියන්මාර හමුදාවට අවශ්‍ය තාක්ෂණික ඇතුළු විවිධ සහයන් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සදහන් වේ.

කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගෙන සිටින මියන්මාරයේ හමුදාවට එරෙහිව එරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර විසින් පසුගියදා නිල වශයෙන් සිවිල් යුද්දයක් ප්‍රකාශයට පත්කරන ලදී.

මේ පසුබිම තුළ පකිස්තාන ආරක්ෂක බලධාරීන් මියන්මාර හමුදාවන්ට අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත්වීම තීරණාත්මක කරුණක් බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...