29 C
Colombo
Saturday, May 4, 2024

පාර්ලිමේන්තු කටයුතු සීමාවීමෙන් කෝටි සියයකට ආසන්න ලාභයක්

- Advertisement -

පවත්නා කොවිඩ් අවදානමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු සීමාවීමෙන් මේ දක්වා රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් ඉතිරිවී ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තු රැස්වීම්, පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සීමාවීම හා නොපැවැත්වීම, ආහාර සැපයීම කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම, විදුලිය, ජලය, වායුසමීකරණ භාවිතය අඩුවීම, ප්‍රවාහන වියදම් යනාදී හේතු නිසාවෙන් මෙලෙස විශාල මුදලක් ඉතිරිවී ඇති බවයි පැවසෙන්නේ.

කෝප් සහ කෝපා ඇතුළු කාරක සභා රැස්වීම් බොහොමයක්ද පසුගිය කාලයේදී රැස්වූයේද සූම් යෙදුම ඔස්සේය.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් පසුගිය කාලයේදී සතිය පුරා නොපැවතුණද අවශ්‍ය රජයේ පනත් සහ රෙගුලාසි සම්මත කිරීම සඳහා පමණක් රැස්වීම් සීමිතව පවත්වනු ලැබූවා.

RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...