30 C
Colombo
Tuesday, May 7, 2024

තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 71 දක්වා ඉහළට

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම රැඳවියන්ගෙන් බහුතරයක් දෙනා අසාධ්‍ය තත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් තවත් තුවාලකරුවන් බන්ධනාගාරය තුළ සිටිය හැකි බවත් අදාල රැඳවියන්ව රෝහල වෙත ගෙන එන්නේ විටින් විට බවත් වාර්තා වේ.

නොවැම්බර් 29 වන දින රාත්‍රියේදී මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලදෘරීන් සමඟ ගැටුමක් ඇති වු අතර ගැටුම හේතුවෙන් මේ දක්වා පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇත.

අදාල ගැටුම අතරතුර බන්ධනාගාරයේ ලේඛන කාමරය කඩා තිබුණු අතර එහි ගින්නක්ද ඇති වී තිබුණි. එම ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 06 ක් යොදාවා තිබුණු අතර මේ වනවිට එම ගින්න මැඩපැවැත්වීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් බන්ධනගාරය තුළ රඳවා සිටි රැඳවියන් පිරිසක් අද දහවල් බන්ධනාගාර බස් රථවලින් වෙනත් ස්ථානයට රැගෙන ගොස් ඇත.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...