30 C
Colombo
Thursday, May 2, 2024

පකිස්තානය ඇෆ්ගනිස්තානයේ ගුවන් ගමන් නවතා දමයි

- Advertisement -

තලේබාන් පාලනය විසින් අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම හේතුවෙන් පකිස්තාන ජාතික ගුවන් සේවය ඉස්ලාමාබාද් සිට කාබුල් දක්වා වන ගුවන් ගමන් නවතා දමා තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ තලේබාන් බලධාරීන් වරින්වර රෙගුලාසි වෙනස් කරමින් විවිධ අවසර පත්‍ර හදුන්වා දෙමින් සහ ගුවන් යානාවල රැගෙන යා හැකි මගීන් ගණන සීමා කරමින් කටයුතු කිරීම හේතුවෙන් පකිස්තාන ගුවන් සේවය මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම කරුණු සළකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක හේතු පදනම් කරගෙන කාබුල් දක්වා වන ගුවන් ගමන් නවතා දැමූ බව පකිස්තාන ජාතික ගුවන් සේවය සදහන් කළේය.

දින නියමයක් නොමැතිව සිදු කළ මෙම ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ඇෆ්ගනිස්තානය සහ ලෝකයේ සෙසු රටවල් අතර වන ගුවන් ගමන් බෙහෙවින් සීමා වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...