28 C
Colombo
Sunday, May 5, 2024

ඉල් මහ විරුවන් මෙන්ම උතුරේ සැමරුම් ද අප පිළිගත යුතුයි – ජ.වි.පෙ

- Advertisement -

යුද්ධයේදී මිය ගිය නෑ සිය මිතුරන් සිහිකිරීම සඳහා උතුරේ ජනතාවට ඇති අයිතිය පිළිගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉල් මහ විරුවන් සමරන අවස්ථාවක උතුරේ අනුස්මරණ උත්සවවලට අධිකරණ වාරණ නියෝග පැනවීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත කළ විමසීමකට අදාළව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස පළ කර තිබේ.

නෑසියන් අනුස්මරණය යනු ජාති⁣භේදයකින් තොරව හිමි විය යුතු අයිතියක් යැයිද ඊට ජනතා විමුක්ති පෙරමුණ ගරු කරන්නේ යැයි ද ජනතා විමුක්ති පෙරමු⁣ණේ නායකයා වැඩිදුරටත් පවසා ඇත. උතුරේ ස්ථාන කීපයකම යුද්ධයේදී මිය ගිය පිරිස් සිහිකිරීමට ගත් උත්සාහයන්ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝග ගැනීමට පොලිසිය කටයුතු කර තිබූ අතර එම නියෝග සංශෝධනය කරන්නැයි ඇතැම් පිරිස් අධිකරණයෙන් ඉල්ලා තිබිණ

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...