මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා ඊයේ (02) රාත්‍රීයේ රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
ඔහු පලායෑමෙන් පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03) උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසන්නේ සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇති බවයි.
- NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට
- ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්
- අහුංගල්ලේ වෙඩි තැබිමක්
- ලොක්කෝ දෙන්නෙක්ට හදිසි කැඳවීමක්
- විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්