නිරෝධායනයට යොමුකර සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස් දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
කරපිටිය රෝහල විසින් සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
මීට පෙර ගාල්ල හබරාදූවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට නිරෝධායනයට ලක්කර සිටි ඔවුන්ව මේ වන විට කළුතර පොලිස් පුහුණු විද්‍යාල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
- හෙට උණුසුම ගැන නිවේදනයක්
- කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්
- වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි කිරුළ චමරිට
- මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)
- දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය