පිලියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර අද (4) මියගොස් තිබෙනවා.
මරණයට හේතුව වන්නේ කොවිඩ් 19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝග තත්ත්වයයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ යනවා.
- අයිපීඑල් ගිය මතීෂ හදිසියේ ලංකාවට
- හෝටලයක් වු බෝගම්බර
- බ්‍රසීලයේ ආපදා මරණ ගණන ඉහළට
- විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට
- ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය