29 C
Colombo
Saturday, May 4, 2024

නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබළු 05කට කොවිඩ්

- Advertisement -

දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයේ නිරෝධායනය වෙමින් සිටි නාවික සෙබලුන් 05 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් වාර්තා වේ.

මිට පෙර මෙම කදවුරේ ප්‍රවාහන අංශයේ දි කොවිඩ් ආසාදනය වු නාවික සෙබලාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 85 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට ලක්කර ඇති අතර පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව මෙම සෙබළුන් හට ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

මොහුන්ගේ පළමුපෙල ආශ්‍රිතයින් දින 14 නිරෝධායනයට යොමු කර ඇති අතර අදාල නාවික සෙබළුන් 05 දෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...