28 C
Colombo
Sunday, May 5, 2024

තිස්සකුට්ටි බුද්ධි අංශ තොරතුරු දන්නෙ කොහොමද ?

- Advertisement -

තමාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිසකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

එම ප්‍රකාශය ඉතා බරපතල බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ, ඊයේ (06) අධිකරණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්,

බුද්ධි අංශ සොයා ගන්නා තොරතුරු, පළමුවරට පාර්ලිමේන්තු පැමිණි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ හරිහැටි අවබෝධ්‍යක් නොමැති තිසකුට්ටි ආරච්චි මහතා වැනි පුද්ගලයෙකුට ලැබුණේ කෙසේද යන්න බරපතල ගැටලුවක් බවත් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...