28 C
Colombo
Sunday, May 5, 2024

වාහන ආනයනයේදී විදුලි මෝටර් රථ වලට ප්‍රමුඛතාවය දෙනවා

- Advertisement -

වාහන ආනයනයේදී විදුලි මෝටර් රථ ආනයනයට ප්‍රමුඛතාවය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (18) දින 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදු කරමින්.

එම මෝටර් රථ සඳහා අවශ්‍ය විදුලිය ලබාදීමේදී ඊට පුනර්ජනනීය විදුලිය ලබාගැනීම සම්බන්ධව අවධානය යොමු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030 වසර වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමානයක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් වසර පුරා සූර්‍ය එළිය, රට වටා මුහුද, සුළඟ මෙන්ම ජලාශද නොඅඩුව ඇති මෙරටටට එය අපහසු කාර්‍යයක් නොවනු ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ගල් අඟුරු හෝ ඛණිජ තෙල් නොමැති මෙරටට ඒ ආශ්‍රිතව ඉදි වී ඇති බලාගාර ක්‍රමය නොගැලපෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...