27 C
Colombo
Friday, May 3, 2024

මොන ක්‍රමේට හරි පළාත් සභා තියන්න- මහින්ද කොමිසමට කියලා

- Advertisement -

පැරැණිඅ හෝ නව ක්‍රමයට පළාත් සභා ක්‍රමය පැවැත්වීමට හැකිදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත.

ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින් සොයා බලන ලෙස ද මෙහිදී අගමැතිතුමා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

අගමැතිවරයා හා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර අගමැති නිල නිවසේ පැවති සාකච්ඡාවකදී මේ උපදෙස් ලබා දී ඇත.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා සිටියේ ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර ඡන්දය පැවැත්වීමට බොහෝ ඉඩකඩ ඇති බවය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...