28 C
Colombo
Sunday, May 5, 2024

මිරිහානේ විරෝධතාවය: රෝහල්ගතව සිටි 26කුත් රිමාන්ඩ්..!

- Advertisement -

ජනාධිපතිගේ ඉවස ඉදිරිපිට පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගෙන පසුව රෝහල්ගත කෙරුණු 26 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අදාල 26 දෙනා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෙලෙස අප්‍රේල් 4වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මහජනතාව පිරිසක් ඉකුත් 31 වනදා රාත්‍රියේ විරෝධතාවයේ නිරත වූ අතර සිද්ධියේදී රුපියල් මිලියන 39ක පොදු දේපළවලට හානි සිදුවී ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21දෙනෙක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 15 දෙදෙනෙක් ව ඇප මත නිදහස් කළ අතර අනෙක් 6 දෙනා අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි

RECENT ARTICLES - SINHALA

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...