33 C
Colombo
Wednesday, May 8, 2024

පකිස්තානයේත් විදුලි කප්පාදුව ජයටම

- Advertisement -

සමස්ත විදුලි හිඟය මෙගාවොට් 5000 දක්වා ළඟා වීමත් සමඟ පකිස්තානයේ විදුලි අර්බුදය තීව්‍්‍ර වී ඇති බව එරට මාධ්‍ය පවසා තිබේ.

මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් ARY ප්‍රවෘත්ති පවසන්නේ විදුලිය හිඟය මෙගාවොට් 5000 දක්වා ළඟා වීමත් සමඟ රට පුරා නිවේදනය නොකළ විදුලිය විසන්ධි කිරීම් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි.

ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන තෙල් මත ක්‍රියාත්මක වන බලාගාර කිහිපයක් දැනටමත් වසා දමා ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පන්ජාබ් පළාතේ විදුලිය විසන්ධි කිරීමේ කාල සීමාව පැය 3 සිට 10 දක්වා ළඟා වී ඇත.

ලාහෝර් සීමාසහිත විදුලි සැපයුම් සමාගමෙහි (LESCO) හි ඉල්ලුම මෙගාවොට් 4100ක් වන අතර පවතින බලය මෙගාවොට් 3100ක් වන බැවින් දෛනිකව පමණක් මෙගාවොට් 1000ක හිඟයකට මුහුණ පා සිටින බව වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සහ කොරියානු තානාපතිනිය අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා...

අභිරහස් ලෙස මිය ගිය හඳුන් දිවියෙකුගේ සිරුරක් තේ වත්තක

තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ සිරුරක් අද (08) දින හමු වී තිබෙනවා. හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ ඉහල කොටසේ ළඳු...

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. එමෙන්ම,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...