27 C
Colombo
Thursday, May 2, 2024

‘ගෝ හෝම්’ එකක් නිසා සැබෑ අර්බුද යට ගිහින්..! – අසේල සම්පත්

- Advertisement -

මහජන විරෝධතා හමුවේ භාණ්ඩ මිල, ඉන්ධන සහ ගෑස් ගැටලුව ඇතලු අර්බුද සම්බන්ධ ගැටලුව යටගොස් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අවධාරණය කරනවා.

එළැඹෙන උත්සව සමය වන විට භාණ්ඩ මිල තවත් ඉහළ යනු ඇති බවයි එහි සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ.

සතොස වෙලදසැල්වලද භාණ්ඩ නොමැති තත්වයක් නිරීක්ෂණ වී ඇති බවද ඔහු මෙහිදී සදහන් කළා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් තංගල්ල සහ මහනුවරදී අද පෙරවරුවේ විරෝධතා කිහිපයක් පැවැත්වුණා.

ඔවුන්ට ගෝඨාභයව අවශ්‍ය බවයි එහිදී විරෝධතාකරුවන් පැවසුවේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...