27 C
Colombo
Friday, May 3, 2024

අරගලයට රැස්වූ විශාල ජනකාය ගැන රාජපක්ෂ ආඩම්බරයෙන්

- Advertisement -

මේ වනවිට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ කැපීපෙනෙන තරඟකරුවෙකු වන භානුක රාජපක්ෂ විසින් රජයට එරෙහිව ගාලුමුවදොර පිටියට රැස්වූ ජනකායේ ඡායාරූපයක් යොදාගෙන නව වසර සඳහා සුභපැතුම් එක් කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ අවුරුදු සුභ පැතුම් එක් කරමින් ඔහු පවසන්නේ එම ඡායාරූපය දුටු විට මෙරට ජනතාව සම්බන්ධව ඔහුට විශාල ආඩම්බරයක් ඇති වූ බවයි.

එමෙන්ම අරගලයට එක්වූ ජනතාවට සිය ආදරය සහ ගරුත්වය එක් කරන බවත් ඔහු එම සටහනෙන් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...