28 C
Colombo
Sunday, May 5, 2024

කොවිඩ් නිසා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශය වසා දමයි

- Advertisement -

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ 56 හැවිරිදි කළමණාකාර සහකාරවරියකට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බැවින් එම අංශය වසා දමා ඇත.

දෙසැම්බර් (27) වැනි දින මෙම අංශය වසා ඇත.

අදාල කාන්තාවගේ පුත්‍රයා අනුරාධපුර නගරයේ දහියාගම සේවය කළ අයෙකු වන අතර එම තරුණයා ඇතුළු සේවා ස්ථානයේ සේවය කළ තවත් පුද්ගලයන් 06 ක්ට සිදු කළ පීසීආර් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන්ටද වෛරසය ආසාදනය වී ඇති බවය.

ඉන් අනතුරුව එම ආසාදිතයන්ගේ නිවෙසියන්ව පිසීආර් පරීක්ෂණවලට ලක් කර ඇති අතර අදාළ කළමනාකාර සහකාරවරිය ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත්තේ ඉන්අනතුරුවය.

RECENT ARTICLES - SINHALA

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...