33 C
Colombo
Saturday, May 4, 2024

ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කළැයි ‘උදයන්’ පුවත්පතට නඩු

- Advertisement -

යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත ‘උදයන්’ පුවත්පතට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් පවරා ඇත.

ඒ පසුගිය නොවැම්බර් 26දා දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ ජායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙනි. පොලිසිය විසින් දෙසැම්බර් මස මුලදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මාර්තු 21 දක්වා කල් දමා තිබේ.

මෙම නඩුව ශ්‍රී ලංකා පොලිසිය විසින් පවරා ඇත්තේ පළිගැනීමේ ක්‍රියාවක් ලෙස යැයි පුවත්පතහි ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනපවන් ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

වාද්දුවේ වෙඩි තැබීමක්

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...