29 C
Colombo
Saturday, May 4, 2024

කොරෝනා නව ප්‍රභේදය ලංකාවට ඒමේ අවධානමක්

- Advertisement -

එංගලන්තයෙන් වාර්තාවන නව කොවිඩ් 19 ප්‍රභේදය මේවන විට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන අතර එයා මෙරටටද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම මෙරට තිබෙන PCR යන්ත්‍ර මගින් මෙම නව කොවිඩ් ප්‍රභේදය හදුනාගැනීමේ අපහසුවක් පවතින බැවින් එය වඩාත් අවධානම් තත්ත්වයක පවතින බවයි එම සංගමය සදහන් කරන්නේ.
එබැවින් පවත්නා තත්ත්වය තුළ නව කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මෙරටට පැමිණ ඇතිද හෝ නැතිද යන්න පවා ප්‍රකාශ කිරීමට අසීරු තත්ත්වයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා.
නව ප්‍රභේදයේ පවතින සංකීර්ණම තත්ත්වය නම් එය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව බැවින් මේ හරහා නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක්ද පවතින බව ඔහු සදහන් කළා.
ඊට අදාල දර්ශනන පහතින්,

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය තවදුරටත් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද සහ...

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...