25 C
Colombo
Wednesday, May 1, 2024

හිජාස් හිස්බුල්ලාටත් කොවිඩ් හැදිලා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

හිස්බුල්ලා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවත් ඔහුව ජනවාරි 07 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් ඔහුගේ බිරිඳට දූරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත.

ඒ අනුව හිජාස් හිස්බුල්ලා මහතාගේ ඥාතීන් අධිකරණය වෙත ගොස් ඇති අතර එහිදි හිස්බුල්ලා මහතාගේ නිතිඥවරුන්ට දැනගන්නට ලැබී ඇත්තේ නිතීපති දෙපාර්තමේන්තුවෙන් ලද නියෝගයක් අනුව ඔහුව නිරෝධායනය සදහා යොමු කර ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ඔහුව කළුතර පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයට අනියුක්තව පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක යොමු කර ඇති බවත් හිස්බුල්ලා මහතාගේ රැඳවුම් නියෝග දීර්ඝ කර ඇති බවත් වාර්තා වේ.

සබැදී පුවත්

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

ෆොක්ස්හිල් ධාවකයන්ට අධිකරණය දුන් නියෝගය

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක්...

අද කාලගුණය වෙනස් වෙන හැටි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (01) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එම දෙපාර්තමේන්තුව අද දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...