33 C
Colombo
Monday, May 6, 2024

ඉන්ධන සලාකය සතිපතා වෙනස් වෙයි

- Advertisement -

QR ක්‍රමවේදය හරහා එක් එක් රථය වෙනුවෙන් ලබා දෙන ඉන්ධන කෝටාව සතිපතා වෙනස්විය හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකාර චමින්ද සමරකෝන් පවසනවා.

සංස්ථාව සතුව තිබෙන ඉන්ධන සංචිතය පදනම් කර ගනිමින් මෙම කෝටාව සෑම ඉරිදා දිනයකදීම යාවත්කාලීන කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකාරවරයා,

“සතියේ ඉන්ධන කෝටාව ඉරිදාට තමයි අපි යාවත්කාලීන කරන්නේ. ඒකේදී මූලික පදනම වෙන්නේ අපේ අතේ තිබෙන ඉන්ධන සංචිතය. අපිට තෙල් ලැබුණොත් මේ කෝටාව වැඩි කරන්න පුළුවන්. අපේ සංචිතය අඩුවෙනවා නම් මේ කෝටා එකත් අඩු කරන්න සිදුවෙයි.”


RECENT ARTICLES - SINHALA

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය...

කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...