33 C
Colombo
Wednesday, May 1, 2024

QR තොරතුරු විකුණන්නේ නෑ..! – ICTA

- Advertisement -

ජාතික ඉන්ධන බලපත්‍රය සදහා ලබාගන්නා පුද්ගලික දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා එක් රැස් කරන ලද පුද්ගලික දත්ත භාවිතය සම්බන්ධයෙන් පළ වන ඇතැම් සාවද්‍ය පුවත් ලිපි පිළිබද අවධානය යොමු කරමින් විදුලිබල හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනවා.

එමෙන්ම, එකතු කරන ලද පුද්ගලික දත්ත කිසිඳු අවස්ථාවකදී බාහිර පාර්ශවයකට විකුණා නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්….

RECENT ARTICLES - SINHALA

අනුරගේ ගෝලයෝ මැයි දිනේට ටිකට් බෙදලා සල්ලි අරන් – තුෂාර ඉඳුනිල්

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සමගි ජන...

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...