27 C
Colombo
Monday, May 6, 2024

ඩයස්පෝරාවට ඩොලර් බිලියන 52 සුළු දෙයක්..! – විග්නේෂ්වරන් (VIDEO)

- Advertisement -

ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමටත් දෙමළ ඩයස්පෝරාවට හැකි බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ණය ගෙවීමට සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩොලර් බිලියන පනස් දෙකක මුදලක් ලබාදීම දෙමළ ඩයස්පෝරාවට සුළු දෙයක් බවයි.

නමුත් එසේ සහයෝගය දැක්වීමට නම් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කළ යුතු බවද ඔවුන්ට සහන ලබාදිය යුතු බවද හෙතෙම සඳහන් කරනවා.

සර්වපාක්ෂික සමුළුවකදී සුළුතරය නියෝජනය කරන තමන්ගේ හඬ යටපත් වීමට ඉඩක් ඇති බැවින් ඊට සහභාගී වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි තොගයක් පොලිස් අත්අඩංගුවට

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...