32 C
Colombo
Monday, May 6, 2024

ජයසූරියට දුන් තනතුර

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සමාජිකයකු ලෙස පත්කර තිබෙනවා.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයන් හත් දෙනකු ක්‍රීඩා අමාත්‍යවරයා පත්කර තිබේ.

මේ අතර, ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය (Cricket Australia – CA) ලිංගික අපයෝජනයට ලක්වූ ළමා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැද සිටිනවා.

ළමා අපයෝජකයෙකු වූ ක්‍රිකට් පුහුණුකරු Ian King (ඉයන් කින්ග්) හට ලබා දුන් සිර දඬුවම තවත් වසර තුනකින් පමණ දීර්ඝ කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මේ බව පළ කළා. යොවුන් ක්‍රීඩකයෙකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධව ඔහුට ඒ දඬුවම හිමි වුනා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින්නේ ක්‍රීඩාව හා සම්බන්ධ සියලු ආයතන ජාතික පිළියම් පටිපාටියකට (National redress scheme) එක්වන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන්ට ඇප

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය...

පොහොට්ටු ඡන්දය විකුණන්න දෙන්න බැහැ-දිලිත්

පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න වගකීමක් තිබෙන අතර පොහොට්ටු ජන්ද ලාබෙට විකුණන්න ඉඩ දිය නොහැකි බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර...

E-Visa ක්‍රමවේදය ගැන VFS Global සමාගමෙන් නිවේදනයක්

බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග ඇතිවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊට අදාළ බව සඳහන් කෙරුණු VFS Global සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2004...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...