33 C
Colombo
Thursday, May 2, 2024

ආර්. සම්බන්ධන් සියලු දෙමළ පක්ෂ හදිසියේම කොළඹට කැඳවයි

- Advertisement -

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් උතුර නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ අද (25) කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ බලය බෙදීම සම්බන්ධයෙන් පොදු මතයකට පැමිණීම සඳහා සාකච්ඡා කිරීම සඳහායි.

දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ අද (25) පස්වරුවේ මෙම සාකච්ඡාව ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා සියලු දෙමළ පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා සුදානම් බවයි.

අයවැය විවාදයෙන් අනතුරුව ලබන මාසයේ සියලු පක්ෂ සමඟ අදාළව සාකච්ඡා පවත්වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...