27 C
Colombo
Friday, May 3, 2024

සයිප්‍රස් කොන්සියුලර් ජනරාල් කාර්යාලයෙන් පෙම්වතුන්ට පණිවුඩයක්

- Advertisement -

පෙම්වතුන්ට සිය පෙම්වතියන් සම්බන්ධයෙන් විස්තර සැපයීම සිදුනොකරන බවට සයිප්‍රසයේ පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා.
තම පෙම්වතිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීළඟ ගුවන් යානය සඳහා ලියාපදිංචිවී ඇත්ද යන්න විමසමින් විවිධ පුද්ගලයින් කොන්සල් ජනරාල් කාර්යාලයට දුරකතන ඇමතුම් ලබා දෙමින් සිටින බවට ද මෙහිදී නිවේදනය කර සිටියි.
පෙම්වතුන් පෙම්වතියන් තම තමන්ගේ ගැටළු පුද්ගලික මට්ටමෙන් විසදාගත යුතු බව ද එහි සඳහන්.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...