30 C
Colombo
Thursday, May 2, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ජූනි දක්වා ස්ථාවර කෙරේ

- Advertisement -

වෙළෙඳ අමාත්‍යාංශය පෙබරවාරි සිට ජුනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීම සඳහා ව්‍යාපාරිකයින් සමග ගිවිසුමකට එළඹ තිබේ.

රතු කැකුළු 1Kg, සුදු කැකුළු 1Kg, සුදු නාඩු 1Kg ,සම්බා 1Kg ,කීරි සම්බා , තිරුඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ (100g), රතු පරිප්පු (Australiya) 1kg, ලොකු ළූණු ඉන්දියන් 1kg, අර්තාපල් දේශීය 1kg, අර්තාපල් (Pakistan) 1kg, කඩල 1kg, වියලි මිරිස් 1kg, ටින් මාලු දේශීය 425g, ටින් මාලු ආනයනික 425g, හාල්මැස්සන් තායි 1kg, කුකුල් මස් සම සහිත, ලුණුකැට 1kg, කිරි පිටි 400g, සෝයා තෙල් 500ml, රෙදි සෝදන සබන් (BCC) 115g, රෙදි සෝදන සබන් 650g, සුවඳ සබන් 100g, දෑත් සෝදන දියර 100ml, මුඛ ආවරණ (SLS සහතික ලත්) එම භාණ්ඩ වේ.

මෙම ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණි.

මෙම භාණ්ඩ සඳහා ගැසට් නිවේදන නිකුත් නොකරණ බවත් එම භාණ්ඩ විකුණනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q shop මගින් පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...