27 C
Colombo
Saturday, April 27, 2024

පොලිසියේ 260කට පොලිස් රාජකාරිය එපා වෙලා

- Advertisement -

පොලීසියේ රාජකාරි කරමින් සිටි 260 දෙනෙක් 2023 වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් තිබෙනවා.

පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ඉන් වැඩි පිරිසක් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් බවයි.

ආතතිය, ආර්ථික ප්‍රශ්න, අධික රාජකාරී, සහ රාජකාරි බලපෑම්, අවිවේකී බව හේතුවෙන් ඉන් බොහෝ පිරිසක් සේවය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සියලු පිරිසට පොලිස් සේවය අතහැර යාමේ නියෝගය නිකුත් කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබෙනවා.

එම වාර්තාවලට අනුව 2022 වසර තුල පමණක් පොලිස් නිලධාරීන් 900ක් පොලිස් සේවය අතහැර ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

ඊජිප්තුවෙන් ලූනු ගෙන්වීමේ සූදානමක්

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා හා ඊජිප්තු තානාපති  Maged Mosleh මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, වෙළෙඳ අමාත්‍යාංශයේදී යි. මෙහිදී...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...