25 C
Colombo
Thursday, May 16, 2024

උසස් පෙළ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්ෂණ හෙට නැහැ

- Advertisement -

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

කෙසේ වෙතත් ගෘහ ආර්ථික විද්‍යාව,සංගීතය (කර්ණටක) සංගීතය (බටහිර), නාට්‍ය හා රංග කලාව යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට නියමිත පරිදි පවත්වන බව සඳහන් කරනවා.

පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

උතුරන්න සල්ලි තියෙන නිසා රනිල්ගෙන් මිලියන 25ක ‘අෂ්රෆ් ‘කෞතුකාගාරයක්

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් 'අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්' ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන...

නරියාකන්දේ අනතුරේ තවත් දැරියක් මරුට

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුර සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි තරුණියක්...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...