30 C
Colombo
Tuesday, May 7, 2024

වසර දෙකකට පසු දිමුත් ශ්‍රී ලංකා එක්දින සංචිතයට

- Advertisement -

ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සහ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සුදුසුකම් ලබා තිබෙනවා.

වසර දෙකකට පසුව ඔහුට මෙම අවස්තාව උදා වී ඇත්තේ පුහුණුවීම් අතරතුර පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම සහ කුසල් ජනිත් පෙරේරා පූර්ණ සුවයක් ලැබී නොමැති බැවින් බවයි සඳහන් වන්නේ.

2021 වසරේ මාර්තු මාසයේ දී කොදෙව්වන් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවති එක්දින තරඟයකට සහභාගී වූ අතර ඉන් පසුව ඔහු එක්දින තරගවලින් ඉවත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

මහ බැංකුවේ අරමුණ ලාබ ලැබිම ම නෙමෙයි -නන්දලාල් වීරසිංහ

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවන බවත් මහ බැංකුව, නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවිමේ පනත් කෙටුම්පත සම්මතයි

මෙම වසරේ දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...