32 C
Colombo
Thursday, May 9, 2024

කාසියේ වාසිය බංගලාදේශයට

- Advertisement -

2023 ආසියානු කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා බංග්ලාදේශය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගය පැවැත්වෙන්නේ, ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.

RECENT ARTICLES - SINHALA

යුක්‍රේන – රුසියා යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් 6ක් මිය ගිහින්

මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

කුලියාපිටියේ තරුණයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ ඇප අහෝසි කෙරේ

කුලියාපිටියේ තරුණයා ඝාතනය සම්බන්ධව බන්ධනාගාරය මගින් ඉදිරිපත්කළ සිඟිති නමැත්තාගේ සහ ඔහුගේ බිරිඳගේ ඇප අවලංගු කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (09) තීන්දු...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...