25 C
Colombo
Thursday, May 16, 2024

ආසියානු කායවර්ධන තරඟාවලියේ රිදී පදක්කම් දෙකක් ලංකාවට

- Advertisement -

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති 55 වන ආසියානු කායවර්ධන හා ෆිසික්ස් තරඟාවලියේ මොඩල් ෆිසික්ස් අංශයේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිනි හේවගේ සමත් වුණා.

එමෙන්ම කාන්තා ස්පෝර්ට් ෆිසික්ස් අංශයේ රිදී පදක්කම උදානි අමරසිංහට හිමි වූ අතර පිරිමි ස්පෝර්ට් ෆිසික්ස් අංශයේ සෙන්ටිමීටර 170 කාණ්ඩයේ 5වන ස්ථානය දිනා ගැනීමට වසීම් ස්ටීවන් සමත්වී තිබෙනවා.

පසුගිය 1 වනදා ආරම්භ වූ මෙම තරගාවලිය හෙටින් අවසන් වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අධිකරණවල, ළමා අපයෝජන නඩු විසි දහස ඉක්මවලා

මෙරට අධිකරණවල පවතින නඩු වලින් 20,075ක් පමණ ළමා අපයෝජන නඩු බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. පසුගිය වසරේ ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල ළමා...

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි...

උතුරන්න සල්ලි තියෙන නිසා රනිල්ගෙන් මිලියන 25ක ‘අෂ්රෆ් ‘කෞතුකාගාරයක්

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් 'අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්' ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...