26 C
Colombo
Thursday, May 9, 2024

තරගයේ කාසිය වාසිය පාකිස්තානයට

- Advertisement -

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තෙවැනි තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී තරගය අද (10) පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වු අතර පාකිස්තානු නායක බාබර් අසාම් පළමුව පන්දු රැකීම තෝරා ගත්තා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම තරගය පැවැත්වෙන අතර, මූලික වටයේ ඉන්දියා – පාකිස්තාන තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු වුණා.

අද තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් එතැන් සිට තරගය හෙට(11) පැවැත් වීමටද තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන ලකුණු

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා තිබෙන...

කුලි හමුදා ජාවාමේ යෙදුන හමුදාවේ දෙදෙනෙක් මාට්ටු

රුසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව පැවසෙන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...