27 C
Colombo
Thursday, May 2, 2024

පකිස්තානය ණය අර්බුදයේ පතුලටම

- Advertisement -

පකිස්තානයේ මූල්‍ය අර්බුදය ⁣දරැණු තත්වයකටපත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තත්වයෙන් මිදීම සදහා ඔවුන් විසින් ලෝක බැංකුවෙන් ඉල්ලුම් කළ ඩොලර් බිලියන 1.3 ක පමණ ණය මුදලක් ලැබී ඇතත් ඊට දැඩි කොන්දේසි පනවා ඇතැයි සදහන් වේ.

ඒ අනුව මෙම ණය මුදලෙන් ඩොලර් මිලියන 600 ක් පමණ අයවැය හිගයන් පියවීම සදහා යොදා ගැනීමට හැකි වනු ඇති.

සෙසු මුදල් එරට කෘෂිකර්මාන්තයට බලපා ඇති කෟමි උවදුර දුරුකිරීම, සරණාගතයන්ගේ සුබසිද්ධිය වැනි කරුණු සදහා යෙදවිය යුතු බවට කොන්දේසි පනවා ඇතැයි සදහන් වේ.

ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන මඟින් ලබාගත් ණය මුදල් සුඛෝපභෝගී වාහන මිලදීගැනීම ආදියට යොදවා ඇති බවටද පකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද (02) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83 යි සත 62 ක් ලෙස...

ගමට ගිහින් බය නැතුව කියන්න ජනාධිපතිවරණය දිනන්න පෙහොට්ටුවේ ආශිර්වාදය තියෙන්න ඕන කියලා- මහින්ද

මෙම මැයි රැලිය ඉතා තීරණාත්මක එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන...

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...