31 C
Colombo
Saturday, May 4, 2024

ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සටන්කාමීන් විසිදෙදෙනෛකු මරුට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ නිමිරොස් ප්‍රාන්තයේදී එරට ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් තලේබාන් සටන්කාමීන් විසිදෙදෙනෛකු මියගොස් තිබේ.

ඇෆ්ගනිස්තාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ, කාෂ්රවුඩ් සහ ඩෙලාරම් ප්‍රදේශවල තලේබාන් මර්මස්ථාන දෙකකට මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

මෙහිදී තලේබාන් සංවිධානය සතු බර අවි රැසක්ද විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර තිබේ.

මේ අතර පර්වාන් ප්‍රදේශයේදී ඇෆ්ගනිස්තාන පොලිසිය මගින් ජ්‍යෙෂ්ඨ තලේබාන් නායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...