වාරියපොල, මාමුණුව ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන බෑමේ කටයුතු වල නිරතවෙමින් තිබූ ඉන්ධන පිරවූ බවුසරයක් අද (01) පස්වරුවේ හදිසියේම ගිනි ගැනීමකට ලක්වුණා.
ගින්නෙන් ඉන්ධන රැගෙන ආ බවුසරය සහ ඉන්ධන හලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ඊට අදාල දර්ශන පහතින්,