25 C
Colombo
Thursday, May 9, 2024

වැඩි වැටුප් ඉල්ලා එංගලන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්

- Advertisement -

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා එංගලන්තයේ සහ වේල්ස්යේ ගුරු වෘත්තිකයන් ලක්ෂ තුනක් පමණ වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

විදේශ මාධ්‍ය වාර්තා කළේ එය දශක ගණනාවකින් පසු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ විශාලතම වැඩ වැඩවර්ජනයක් බවයි.

ඊයේ (01) දිනයේ වැඩ වර්ජනය පැවැත්වුණා.

එම වැඩ වර්ජනයට සහාය දක්වමින් එරට සිවිල් සේවකයින්, දුම්රිය හා බස්රථ රියදුරන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද වැඩ වර්ජනයේ නිරත වී තිබුණා.

ඊට රජයේ ආයතන 120ක සිවිල් සේවකයින් ලක්ෂයට වැඩි පිරිසක් සහ විශ්වවිද්‍යාල 150ක ආචාර්යවරුන් විශාල සංඛ්‍යාවක් අයත් වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වැඩ වර්ජනයත් සමඟ එරට පාසැල් අඩක කටයුතු සාමාන්‍ය පරිදි සිදුවී නොමැති අතර පාසල් සියයට 5ක් වසා දැමීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...