පේරාදෙණිය විශ්වවිද්‍යායේ මහා ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් විරෝධතාවයක් සිදුවනවා.
ඊට පොලිසියෙන් බාධා සිදුවූ අතර පාගමන නැවැත්වීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද භාවිතා කරනු ලැබුවා.
කෙසේ නමුත් විරෝධතාවය ඉන් නොනැවති අතර සංවිධායකයන් රැස්ව සිටි පිරිස ඇමතීමක් අනතුරුව සිදුවිය.

