24 C
Colombo
Thursday, March 30, 2023

තඹුත්තේගම පෞද්ගලික වී මෝලකට විදුලිය දෙන්න ගස් පෙලක් කපලා දාලා

- Advertisement -

තඹුත්තේගම, හුරිගස්වැව – මිගලෑව මාර්ගයෙහි එක් පසෙක පිහිටි වසර හැත්තෑවක් පමණ පැරණි කුඹුක් හා මාර ගස් පෙළක් කිසියම් පිරිසක් විසින් කපාදමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලකට අධි බලැති විදුලි රැහැන් ඇදීම සඳහා බාධා වන අයුරින් ඇති මෙම ගස් පෙළ මෙලෙස කපා දැමීමට කටයුතු කර ඇති බවයි.

මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසකින් වන විනාශයන් සිදුවන බවට දිනපතා තොරතුරු වාර්තා වනවා.

සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ තරුණියක්ද පැවසුවේ ඇයගේ ගම් ප්‍රදේශය වන සිංහරාජයේද ප්‍රදේශවාසින් බලා සිටියදී කැලෑ කපමින් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...