24 C
Colombo
Saturday, March 25, 2023

මංගල උත්සවයකදී කාන්තාවක් හදිසියේ මියයයි – මනාල යුවල නිරෝධායනයට

- Advertisement -

කොටදෙනියාව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකදී එයට සහභාගී වූ වයස්ගත කාන්තාවක රෝගාතුරව මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාවට කරන ලද කොවිඩ් පරීක්ෂාවේ දී ඇය ආසාදිතව මියගොස් ඇති බව හඳුනාගෙන ඇති අතර මනාල යුවල නිරෝධායනය සඳහා යොමුකර ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ
මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්.

මියගිය කාන්තාව රෝගීවූ අවස්ථාවේ රෝහල් ගතකිරීම සඳහා සහයවූ 8 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අයවලුන්ට තම නිවෙස් තුලම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරනවා.

එසේම මිත්තනිය දින 04 කට පෙර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මනාළියගේ නිවසට පැමිණ ඇති හෙයින් එම නිවසේ පදිංචිකරුවන් ද නිරෝධායනය සඳහා යොමුකර තියෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ණයෙන් කොටසක් IMF පළමු වාරිකයෙන් ගෙවයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු මුදලෙහි පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් දසලක්ෂයක් ගෙවා අවසන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

සංචාරකයින්ගේ පැමිණීමේ වෙනසක්

මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

හරක් කටා නිසා සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට  විරෝධතාවයක්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...