2022 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත්කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.