25 C
Colombo
Sunday, December 10, 2023

ලෝකයටම තර්ජනයක් විය හැකි අලුත් ත්‍රස්ත සංවිධානයක් පිළිබද හෙළිදරව්වක්

- Advertisement -

පකිස්තානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක තරෙක් ඊ ලබායික් පකිස්තාන් හෙවත් TLP ඉදිරියේදී ලෝකයටම තර්ජනයක් විය හැකි ත්‍රස්ත සංවිධානයක් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

කලක් පකිස්තාන හමුදාවේ සහ බුද්ධි අංශවල සහය ලැබූ මෙම සංවිධානය මේ වනවිට ඔවුන්ටද අවනත නොමැති ත්‍රස්ත සංවිධානයක් බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් විසින් පකිස්තානයේ මෙන්ම යාබද ඇෆ්ගනිස්තානයේද පසුගිය කාලය තුළ බරපතල ත්‍රස්ත ක්‍රියා ගණනාවක් සිදු කර ඇති බවට මේ වනවිට හෙළිවී තිබේ.

මෙම සංවිධානය අනාගතයේදී තලේබාන්, අල්කයිඩා වැනි සංවිධාන තරමටම ලෝකවට තර්ජනයක් විය හැකි බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ පසුබිම තුළ පකිස්තානය විසින් පසුගිය අප්‍රේල් මාසයේ සිට TLP සංවිධානය එරට තුළ තහනම් කිරීමටද පියවර ගනු ලැබිණ.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...