ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතුගේ විවාහය ඊයේ දින පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් එම උත්සව අවස්ථාවට සහභාගී වී ඇත්තේ 20 දෙනෙකු පමණක් වීම විශේෂත්වයක්.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් විවිධ උත්සව පවත්වන මහජනතාවට මෙන්ම විවිධ දේශපාලඥයන්ටත් රාජ්‍ය අමාත්‍යවරිය සපයා ඇත්තේ ඉමහත් ආදර්ශයක්.
