28 C
Colombo
Monday, June 24, 2024
spot_img

මන්ත්‍රී සබ්රිට විරෝධයක්

- Advertisement -

ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද (27) දහවල් කෑම පැයේ නිහඩ විරෝධයක නිරත වුණා.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමකට පිරිසක් ඇතුල්වී නීති විරෝධී ලෙස වැටවල් සකසමින් යම් ඉදි කිරීම් සිදුකරන බවට ලැබුන පැමිනිල්ලකට අනුව පරිපාලන ග්‍රාම නිළධාරීෙවරයා හා වසම භාර ග්‍රාම නිළධාරීන සමග අදාල සිද්දිය සොයා බැලිමට ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා තර්ජනය කරමින් රාජකාරීයට බාධා කිරීමක් සිදුව තිබුණා.

එම සිද්ධියට විරෝධය පාමින් දේශපාලඥයන් නිළධාරීන්ට ඇගිලි ගැසිම් නවතා දමන ලෙසට බල කරමින් මෙසේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන් දහවල් කෑම පැයෙදී මෙසේ විරෝධතාවයක නිරත වි තිබුණා.


RECENT ARTICLES - SINHALA

පාසල් අනධ්‍යන සේවකයින් ලෙඩ වෙලා

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන...

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...