26 C
Colombo
Wednesday, February 19, 2025

ඉන්ධන පෝලිමක තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

භූමිතෙල් මිලදී ගැනීමට හැටන් නගරයේ ඉන්ධනහලක රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම පුද්ගලයා භූමිතෙල් ලබාගැනීම සඳහා අදාළ ඉන්ධන පෝලිමේ පැය 5කට අධික කාලයක් රැදීසිට තිබෙනවා.

මියගිය පුද්ගලයා 55 හැවිරිදි දෙදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

මේ දිනවල පවතින භූමිතෙල් හිඟය නිසා භූමිතෙල් මිලදී ගැනීමට ජනතාව හැටන් නගරයේ දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES