26 C
Colombo
Monday, May 20, 2024

සිරිසේනගෙන් තවත් ප්‍රකාශයක්

- Advertisement -

සති තුනකට පමණ පෙර ලද තොරතුරක් මත ඊයේ (22) සිදුකළ ප්‍රකාශය පැවසු බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එම අවස්ථාවේදි සඳහන් කළ පරිදි අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව රහසිගත සාක්ෂියක් ලබා දීමට තමා සුදානම් බව සිරිසේන මහතා අද (23) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා.

මෙසේ රහසිගතව සාක්ෂි ලබාදීම සිදු කරණුයේ යම් ලෙසකින් විවෘත සාක්ෂියක් අධිකරණයේදී ලබාදිමක් සිදු කළහොත් තමාට සහ තම පවුලේ අයට ජිවිත තර්ජනයක් ඇතිවිමේ හැකියාවක් පවතින නිසා බවද සඳහන් කළා.

තවදුරටත් අදහස් දක්වමින් සිරිසේන මහතා සඳහන් කළේ මෙම ප්‍රකාශය කිසිම දේශපාලන මතවාදී හෝ දේශපාලනය සම්බන්ධ කරණයක් නොවන බවත් එය ඉතා අවංකව කරන ප්‍රකාශයක් බවත් කියා සිටියා.


RECENT ARTICLES - SINHALA

කළුතර වෙඩි තැබිමක්

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසනවා. ටී-56 ගිනිඅවියකින් නිවස තුළ...

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සඳහන් කළේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් එම තීරණය...

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...