28 C
Colombo
Thursday, December 2, 2021

පකිස්තාන අගනුවරට පානීය ජලය නැතිවෙයි

- Advertisement -

පකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පානීය ජල සැපයුම ඉදිරි දින කිහිපය තුළ සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවනු ඇතැයි එරට රාජ්‍ය ජල ඒජන්සිය සදහන් කර තිබේ.

ඉස්ලාමාබාද් අගනුවරට සහ රාවල්පිණ්ඩි නගරයට ජලය සැපයෙන කාන්පූර් වේල්ලේ ජලමට්ටම පහළයාම ඊට හේතුවෙයි.

මේ හේතුවෙන් අගනුවර වැසියන් මුහුණදිය හැකි දරුණු අර්බුදයට විසදුම් සෙවීම සදහා වහාම මැදිහත්වී කටයුතු කරන්නැයි එරට ජල ඒජන්සිය රාජ්‍ය බලධාරීන් වෙතින් ඉල්ලීමක් ද කර තිබේ.

ලෝකයේ ජල ආරක්ෂාව පිළිබද වඩාත්ම ගැටලු සහගත රටවල් අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ පකිස්තානය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පසුගියදා සදහන් කර තිබිණ.

RECENT ARTICLES - SINHALA

ඔමික්‍රෝන් ඉන්දියාවටත් කඩා වදියි

0
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙක් අසල්වැසි ඉන්දියාවෙන් හමුවී තිබෙන බව වාර්තා වෙයි. එරට මාධ්‍ය පැවසුවේ ආසාදිතයින් දෙදෙනෙක්...

චීනය මෙරට විදුලිය ව්‍යාපෘතියක් අත්හිටුවීමට තීරණය ක‍රයි

ඩෙල්ෆ්,නයනතිව්,අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. ඒ,...

බාල චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ

උපද්‍රවකාරී ක්ෂුද්‍ර ජීවින් ඇති බවට දෙවරක් තහවුරු කරන ලද චීන පොහොර තොගය රැගත් හිපෝ ස්පිරිට් නෞකාව තමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී...

RECENT ARTICLES - ENGLISH

Allow MPs to attend universities without facing entrance examinations

0
Parliamentarians should be allowed to enrol in the Sri Lanka Law College or any other university to further their studies, Chief Opposition...

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...