28.2 C
Colombo
Tuesday, May 14, 2024

ආයුර්වේද වෛද්‍යවරියක් ගෙල කපා ඝාතනය කරයි

- Advertisement -

කළුතර උතුරු කැලිඩෝ පාරේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ අදාළ කාන්තාවගේ මළ සිරුර අද (27) අළුයම 5.00ට පමණ නිවස පිටුපස ඇති බව ඇයගේ දියණිය දැක ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඇය පොලීසිය දැනුවත් කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරියක් වන අතර ඝාතනය භාවිත කළ බවට සැක කෙරෙන පිහියක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

LTTEයට පනවා තිබූ තහනම ගැන ඉන්දියාවෙන් තීරණයක්

ඉන්දිය රජය LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...

දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි

කැලණියේ සිට ජා - ඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය...

සාම්පූර් පිරිස අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදපු නිසා නෙමෙයි – පොලීසිය

ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ බව කියන පිරිසක් අත්අඩංගුවට...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...